මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ universal ghost එකක් හදන විදියයි.
universal ghost කියල කියන්නෙ ඕනෙම පරිගණකයට ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් මෙහෙයුම් පද්දතියක් දැමිය හැකි ක්‍රමයක් .
විනාඩි 15 වගේ පොඩි වෙලාවකින් මේ වැඩේ කර
තැකි. වැඩි කතා බහ ඕන නැ කෙලින්ම වැඩේට බහිමු. පරිගණකයට කිසිම හානියක්
වෙන් නේ නෑ මේ වැඩෙන් . මමත් මේ විදියට තමා
7න් ගහන්නෙ.
මන් මේක කරන්නෙ windows 7 සදහා ඔයාලට පුළුවන් මේක (windows xp/7/8) වලටත් කරන්න,
අපිට මේ දේවල් ඕන වෙනවා .
පිරිසිදු o/s එකක් (windows xp/ 7/8) ඒ කීවෙ virus
නැති මෙහෙයුම් පද්දතියක්. ඒ වගේම Recycle Bin empty කරලා අනවශ්‍ය file
delet කරල තියෙන්න ඕන. ඒ වගේම sound ,video
drivers හා තමන්ට ඕන කියල හිතෙන ඕනෑම මෘදුකාංග එහෙමත් දාන්න.
1. SPAT6.0.9.9 කියන මෘදුකාංගය ( එක මන්
දෙනවා ඔයාලට 10 mb )
(පහත පරිදි තප්පර 5ක් සිට skip add clik කර ගිහින් මෘදුකාංගය බාගන්න)
2. Symantec
Ghost bootable කියන මෘදුකාංගය
( එක මන් දෙනවා ඔයාලට 30 mb )
එක vcd එකකට write කර ගන්න
(පහත පරිදි තප්පර 5ක් සිට skip add clik කර ගිහින් මෘදුකාංගය බාගන්න)
3dp කියන මෘදුකාංගයෙන් තමා පරිගණකයේ drivers හොයා ගන්නේ
3. 3dp download ( 3DP_Chip_v1110.rar ).
කැමතිනම් විතරක් drivers pack එකක් ( ඒ කීවෙ මෙහෙයුම්
පද්දතියකට (windows xp/ 7/8) වලට auto
drivers inatall wena drivers pack එකකටයි )
හරි දැන් වැඩේට බහිමුකො...මුලින්ම SPAT6.0.9.9 කියන මෘදුකාංගය ගන්න windows
destop එකට . xp ගහන අයනම dubble click කරලා open කර ගන්න , windows 7/8 ගහන අයනම් run administrator open කරන්න
windows 7 එකෙන් මේ විදියට open
වේවි

windows 7න් එහෙම open උනාම inerface එකේ run befor mini setup එකට ඔයාලගේ drivers pack එක කැමතිනම් දාන්න පුළුවනි. මම නම් දැන් නැ. මොකද මන් ගොඩක් පරිගණක හදන නිසා, සමහර වෙලාවට (vga sound වලට ) වැරදි drivers එකක් ගත්තොත් නඩුවක් ම තමා, ඒ හින්ද මගේ පහසුවටමන් 3dp chip softwere eka use කරලා තම drivers දාගන්නෙ ,
හරි ඊට පස්සෙ
Sysprep > inerface > run befor mini setup drivers pack එක දාන්න.(කැමතිනම්)

පහත පරිදි හරි ලකුණු දමා ගන්න. rename computer name කියන එකනම් නොදැම්මට අවුලක් නැහැ.
දැන් genaral කියන tab එකේ Sysprep කියන එක click කරන්න

.
ඊලගට මෙම වෙයි

ඊලගට මෙම වෙයි

එට පස්සෙ re start කරන්න SPAT6 මෘදුකාංගය එක කියන විදියට
ඊට පස්සෙ Symantec
Ghost cd first boot එක දාල ghost
එක හද ගන්න . සාමාන්යෙන් 2gb 3gb වගේ file එකක් එවි.
එක මන් කලින් ලිපියෙන් ලියල ඇති. ඒ ගහපු Ghost එක ඔනෙම පරිගණකයට දාල Symantec Ghost cd එක දාල opend කලාම. os එක වදිනවා , කලින් ලිපිය
මගේ කලින් ලිපිය ghost එක හදා ගන්න විදිය යන්න
මේ මත click කරන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
මගේ කලින් ලිපිය ghost එක හදා ගන්න විදිය යන්න
මේ මත click කරන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
මේ විදියට xp එකෙන් open වේවි . මේ දාල තියන tick ඒ විදියටම දාන්න

xp drivers pack එකක් කැමතිනම් දාන්න .

මේවිදියට

දැන් genaral කියන tab එකේ Sysprep කියන එක click කරන්න එතකොට මෙහෙම වෙයි
ඊට පස්සෙ ටික වෙලාවකින් re start කරන්න කියයි, ඊට පස්සෙ re start කරලා Symantec
Ghost cd first boot එක දාල ghost
එක හද ගන්න . සාමාන්යෙන් 2gb 3gb වගේ file එකක් එවි.එක මන් කලින් ලිපියෙන් ලියල ඇති. ඒ ගහපු Ghost එක ඔනෙම පරිගණකයට දාල Symantec Ghost cd එක දාල opend කලාම. os එක වදිනවා , කලින් ලිපය
( ghost එක හදන ලිපියට මේ මත click කර යන්න )
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
ගොඩක් කෙටියෙන් මේ ,නොදන්න දෙවල් තියේනම් මා අමතන්න
https://www.facebook.com/mohan.darshana.54
The Casino is Back, Casino and Entertainment on the Map
ReplyDeleteThere 대구광역 출장안마 are several casinos in existence 과천 출장안마 at one and the others near 영천 출장안마 me. My favorite casino is 포천 출장안마 the Super Casino. This one is 김포 출장마사지 very popular among players