Thursday, January 8, 2015

universal ghost සිංහලෙන්



මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ universal ghost එකක් හදන විදියයි. 


universal ghost කියල කියන්නෙ  ඕනෙම පරිගණකයට ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන්  මෙහෙයුම් පද්දතියක් දැමිය හැකි ක්‍රමයක් . විනාඩි 15 වගේ පොඩි වෙලාවකින් මේ වැඩේ  කර තැකි. වැඩි කතා බහ ඕන නැ කෙලින්ම වැඩේට බහිමු. පරිගණකයට කිසිම හානියක් වෙන් නේ නෑ  මේ වැඩෙන් . මමත් මේ විදියට තමා 7න් ගහන්නෙ.

 මන් මේක කරන්නෙ windows 7 සදහා  ඔයාලට පුළුවන් මේක (windows xp/7/8) වලටත් කරන්න,

අපිට මේ දේවල් ඕන වෙනවා .


    පිරිසිදු o/s එකක්  (windows xp/ 7/8) ඒ කීවෙ  virus නැති මෙහෙයුම් පද්දතියක්. ඒ වගේම Recycle Bin empty කරලා අනවශ්‍ය file delet කරල තියෙන්න ඕන. ඒ වගේම sound ,video    
   drivers හා  තමන්ට ඕන කියල හිතෙන ඕනෑම මෘදුකාංග එහෙමත් දාන්න.

1. SPAT6.0.9.9 කියන මෘදුකාංගය ( එක මන් දෙනවා ඔයාලට 10 mb )

  
(පහත පරිදි තප්පර 5ක් සිට skip add clik කර ගිහින් මෘදුකාංගය බාගන්න)

2.  Symantec Ghost bootable කියන මෘදුකාංගය  
( එක මන් දෙනවා ඔයාලට 30 mb )
  එක vcd එකකට  write කර ගන්න 
                                             
     (symantec ghost
 (පහත පරිදි තප්පර 5ක් සිට skip add clik කර ගිහින් මෘදුකාංගය බාගන්න)

3dp  කියන මෘදුකාංගයෙන් තමා පරිගණකයේ drivers හොයා ගන්නේ
3. 3dp download ( 3DP_Chip_v1110.rar ).
 
     කැමතිනම්  විතරක්  drivers pack එකක් ( ඒ කීවෙ මෙහෙයුම් පද්දතියකට  (windows xp/ 7/8)  වලට  auto drivers inatall wena drivers pack එකකටයි )

හරි දැන්  වැඩේට බහිමුකො...මුලින්ම SPAT6.0.9.9 කියන මෘදුකාංගය ගන්න windows destop එකට . xp ගහන අයනම dubble click කරලා open කර ගන්න , windows 7/8  ගහන අයනම්  run administrator open කරන්න


 windows 7 එකෙන් මේ විදියට open වේවි

 

windows 7න් එහෙම  open උනාම inerface එකේ run befor mini setup එකට ඔයාලගේ drivers pack එක  කැමතිනම් දාන්න පුළුවනි. මම නම් දැන් නැ. මොකද  මන් ගොඩක් පරිගණක හදන නිසා, සමහර වෙලාවට  (vga sound වලට ) වැරදි drivers එකක් ගත්තොත් නඩුවක් ම තමා, ඒ  හින්ද මගේ පහසුවටමන්   3dp chip softwere eka use කරලා තම drivers දාගන්නෙ

හරි ඊට පස්සෙ 

Sysprep > inerface > run befor mini setup drivers pack එක දාන්න.(කැමතිනම්)

       



පහත පරිදි හරි ලකුණු දමා ගන්න. rename computer name කියන එකනම් නොදැම්මට අවුලක් නැහැ.
 
දැන්  genaral කියන tab එකේ Sysprep කියන එක click කරන්න
     
.
ඊලගට මෙම වෙයි


ඊලගට මෙම වෙයි 



එට පස්සෙ re start කරන්න SPAT6 මෘදුකාංගය එක කියන විදියට 
ඊට පස්සෙ Symantec Ghost cd first boot එක දාල ghost එක හද ගන්න . සාමාන්යෙන් 2gb 3gb වගේ file එකක් එවි.
එක මන් කලින් ලිපියෙන් ලියල ඇති. ඒ  ගහපු Ghost එක ඔනෙම පරිගණකයට දාල   Symantec Ghost cd එක දාල opend කලාම. os එක වදිනවා , කලින් ලිපිය

මගේ කලින් ලිපිය ghost එක හදා ගන්න විදිය යන්න
මේ මත click කරන්න 
 ( තප්පර 5ක් සිට skip add clik කර යන්න )
 
මේ විදියට xp එකෙන් open වේවි . මේ දාල තියන tick ඒ විදියටම දාන්න

 xp drivers pack එකක්  කැමතිනම් දාන්න .




 මේවිදියට 


දැන්  genaral කියන tab එකේ Sysprep කියන එක click කරන්න එතකොට මෙහෙම වෙයි
ඊට පස්සෙ ටික වෙලාවකින් re start කරන්න කියයි,  ඊට පස්සෙ re start කරලා  Symantec Ghost cd first boot එක දාල ghost එක හද ගන්න . සාමාන්යෙන් 2gb 3gb වගේ file එකක් එවි.එක මන් කලින් ලිපියෙන් ලියල ඇති. ඒ  ගහපු Ghost එක ඔනෙම පරිගණකයට දාල   Symantec Ghost cd එක දාල opend කලාම. os එක වදිනවා , කලින් ලිපය

 ( ghost එක හදන ලිපියට මේ මත click කර යන්න
( තප්පර 5ක් සිට skip add clik කර යන්න )

ගොඩක් කෙටියෙන් මේ ,නොදන්න දෙවල් තියේනම් මා අමතන්න  
https://www.facebook.com/mohan.darshana.54